මනම්පිටියේ බස් අනතුර : තවත් මළසිරුරු සොයා මෙහෙයුමක්

Date:

මනම්පිටිය කොටලීය පාළමෙන් පහළට වැටී අනතුරට ලක්වූ බස් රථය අද (10) පෙරවරුවේ ගොඩගෙන ඇති අතර තවත් මළසිරුරු ඇත්දැයි සොයා මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.

නාවික හමුදාව, යුධ හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය එක්ව මෙම මෙහෙයුම දියත් කර ඇත.

මෙම අනතුරින් 11 දෙනෙකු මියගොස් ඇති අතර 41 දෙනෙකු තුවාල ලබා තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...