අයෝමාල් පෙරේරාගෙන් නව ජාතික වාර්තාවක් සහ රිදී ජයග්‍රහණයක්..

රෂිකා හෙන්නායක ජූලි 11, කොළඹ LNW :

අයෝමාල් පෙරේරා විසින් අවුරුදු 23න් පහළ ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් විය.

මෙම ජයග්‍රහණය වඩාත් වැදගත් වන්නේ ඔහු එහිදී තත්පර 49.03ක කාලයක් වාර්තා කරමින් වසර 26ක් පැරණි ශ්‍රී ලංකා ජාතික වාර්තාව අලුත් කිරීම නිසාය.

මීට පෙර එම වාර්තාව තත්පර 49.44ක් ලෙස වසර 2000 සිට හරිජන් රත්නායක සතුව පැවතුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාර්ලිමේන්තු පරිශ්‍රයේ ප්‍රධාන පිවිසුම අසල දැඩි පොලිස් ආරක්ෂාවක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22...

අප්‍රිකානු කුසලාන (AFCON) 2027 සුදුසුකම් ලැබීමේ වටය: අයිවරි කෝස්ට් සහ ඝානා ගැටුම

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : බටහිර අප්‍රිකානු පාපන්දු...

ඉදිරි නියඟ තත්ත්වයන්ට මුහුණ දීමට ජාත්‍යන්තර සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : අනාගතයේදී ඇතිවිය හැකි...

ගෝල් ෆේස් ළමා අපයෝජන සිද්ධිය: සැකකරු හඳුනා ගැනීමට පොලිසිය තොරතුරු විමසයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : කොළඹ ගාලු මුවදොර...