ජන හා නිවාස සංගණනයක් පවත්වන්නැයි ගැසට් නිවේදනයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් , මෙම වසර සහ ලබන වසරවලදී මෙරට ජන හා නිවාස සංගණනයක් පවත්වන ලෙසට නියෝග  කර ඇත .

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අස්සනින් යුතුවයි එම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන් .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොළොන්නරුව, බැඳි වැවදී අනතුරක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : අද (11)...

ආපදා තොරතුරු රැස්කරන්න විපක්ෂයෙන් ආපදා තොරතුරු කේන්ද්‍රයක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුව නිසා ආපදාවට පත් ජනතාව සම්බන්ධයෙන්...

ආයෙත් හිතමු…

ඇත්තටම අපේ රට සමස්තයක් හැටියට ලස්සන සුන්දර රටක්. ආපදා...

අද විපක්ෂයෙ දේශපාලනය සෝදා පාලුවට ලක් වෙලා – වමේ කේන්ද්‍රය

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : ඊයේ (10) දින...