(VIDEO):මල් ශාලාවට ගෙන ආ ක්ලබ් වසන්තගේ දේහය!

කොළඹ LNW:පසුගිය (08) වැනිදා අතුරුගිරියේ ටැටූ නිර්මාණ ආයතනයක් විවෘත කිරීමට ගොස් සිටියදී වෙඩි වැදී ඝාතනය වුනු සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්තගේ දේහය මේ වන විට බොරැල්ල පෞද්ගලික මල් ශාලවට රැගෙනවිත් තිබේ.

එම ස්ථානයට ද පොලිස් ආරක්ෂාවක් යොදවා ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අලුත් පනත යටතේ කොණ්ඩය සහ පච්ච නිසාත් හිරේ දාන්න පුළුවන් – ජනාධිපති නීතීඥ සාලිය අනතුරු හඟවයි !

රජය විසින් ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පතේ...

නාමල්ගේ පෞද්ගලික ලේකම් සංජය අල්ලස් කොමිසමේ අත්අඩංගුවට !

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ පෞද්ගලික...

Victoria’s Secret Fashion Show; හොලිවුඩ් තරු අතරින් ලෝකයේම ඇස් ඇදගත් විලාසිතා මංගල්‍යයේ ශ්‍රී ලාංකික සලකුණ — එලීනා ගුණවර්ධන 

සටහන – පුලී ඔක්තෝම්බර් 19, LNW (කොළඹ): ලොව පුරා විලාසිතා ලෝලීන්ගේ නෙත්...

ශ්‍රී ලංකාවේ නිල RMB නිෂ්කාශන බැංකුව ලෙස ‘Bank of China’ නම් කෙරේ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 19, කොළඹ LNW : චීන බැංකුව රටේ...