මෙරට ප්‍රමුඛතම රාජ්‍ය මාධ්‍ය ආයතනය වන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ විකාශන කටයුතු ඇණහිට තිබෙනවා.
රූපවාහිනී සංස්ථාව සඳහා දැඩි හමුදා ආරක්ෂාවක් ඊයේ සිට යොදවා තිබූ අතර රූපවාහිනී සංස්ථාව අසල අරගලකරුවන් විශාල ප්‍රමාණයක් රැඳී සිටින බවද වාර්තා වේ.
විකාශන කටයුතු හදිසියේ අත්හිටුවා තිබෙන්නේ මේ අතරයි.
UN