2024 වසරට අදාළ පළමු වන ශ්‍රේණියට ඇතුලත් කිරීමේ අයදුම්පත්‍රය නිකුත් වේ

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  රජයේ පාසල්වල 2024 වසරට අදාළව පළමු වන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම පිළිබඳ උපදෙස් මාලාව සහ ආදර්ශ අයදුම්පත්‍රය නිකුත් කර ඇත.

ආදර්ශ ආකෘති පත්‍රයට අනුව සකස් කළ අයදුම්පත් අදාළ සියලු ම ලේඛන සමග තමන්ට අදාළ වන පාසල්වල ප්‍රධානීන් වෙත ලබන අගෝස්තු 18 වැනිදාට ප්‍රථම ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතු වේ.

අදාළ උපදෙස් සහ අයදුම් පත්‍රය https://bit.ly/3JQPmZm සබැඳිය ඔස්සේ හෝ www.moe.gov.lk ඔස්සේ ලබාගත හැකි වන අතර ,  සියලු ම සුදුසුකම් සපුරාලිය යුත්තේ ලබන ජුනි 30 දිනට වලංගු වන පරිදි බව සඳහන් වේ..

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...