ඊයේ කල්ගිය දිවුරුම් දීම අද පස්වරුවේ සිදුවන ලකුණු …

Date:

රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපති ධුරයේ දිවුරුම් දීම අද (14) පස්වරුවේ සිදුකෙරෙනු ඇති බව වාර්තා වේ.

මෙය ඊයේ දිනයේ සිදුකිරීමට නියමිතව තිබුණත් පැවති තත්වයන් අනුව එය කල්ගොස් තිබිණි.

ව්‍යවස්ථානුකූලව මෙම දිවුරුම් දීම ඕනෑම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ඉදිරියේ සිදුකළ හැකිය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ පැරිස් නුවර ලූවර් කෞතුකාගාරයට ආරක්ෂිත කැමරා 100ක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය මාසයේ එම...

Operation Sindoor ගැන අයිශ්, අගමැති මෝදි ගෙන් ප්‍රශ්න කරයි!

සටහන – පුලී නොවැම්බර් 20, කොළඹ (LNW): බොලිවුඩයේ සුප්‍රසිද්ධ රංඟනවේදිනී අයිශ්වර්යා...

මත්ද්‍රව්‍යට එරෙහි අපේ මෙහෙයුම කඩාකප්පල් කරන්න උද්ඝෝෂණ, පෙළපාලි එනවා. අපි ඒවාත් පරාජය කරනවා – ජනපති

මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් රට ගලවා ගැනීම සඳහා වත්මන් රජය ජාතික...