මහින්ද එක්ක හිටපු වාසුට වෙච්ච දේ! (VIDEO)

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW: මේ මොහොතේ ඕනෑම හොරෙක්, වංචාකාරයෙක්, අපරාධකරුවෙක් සමඟ එක්වී ආණ්ඩුව පෙරළීමට සිතන්නේ නම් ඒකාබද්ධ විපක්ෂයේ පැවැත්ම ඒ මොහොතේම අවසන් වන බව හිටපු අමාත්‍යවරයෙක් වූ වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

වත්මන් ඒකාබද්ධ විපක්ෂයට කිසිදු ප්‍රතිපත්ති රාමුවක් නොමැති බවයි නානායක්කාර මහතා සඳහන් කළේ.

ඒ අනුව ප්‍රතිපත්ති රාමුවක් නොමැති ඒකාබද්ධ විපක්ෂයක් භාරගන්නේද යන්න ජනතාවගෙනුත් විමසිය යුතුව ඇතැයි ඔහු කියා සිටියේය.

පළාත සභා මැතිවරණය පැවැත්වීමට පාර්ලිමේන්තුව තීන්දු කළ විට එය පැවැත්වෙන හෙයින් ජනතාව තවදුරටත් ආණ්ඩුව සමඟ රැඳී සිටින්නේද නැද්ද යන්න බලා ගත හැකි වනු ඇති බවයි ඔහු තවදුරටත් පැවසුවේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ඕර්නබ්’ ඉතා ප්‍රබල සුළි කුණාටුවක් වෙයි – අද (27) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති “ඔර්නබ්”...

ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය 32% දක්වා ඉහළට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඇමරිකානු ජනාධිපති...

හම්බන්තොට දැවැන්ත ගෑස් පර්යන්තය පිළිබඳ තීරණයක් ගැනීමට ලාෆ්ස් සමාගම සැරසෙයි

ලාෆ්ස් ගෑස් පීඑල්සී සිය පූර්ණ අනුබද්ධිත සමාගමක් වන LAUGFS...

මෝදිගේ පෞද්ගලිකත්ව නීතියට එරෙහිව අම්බානිගේ හා අදානිගේ මාධ්‍ය ආයතන අධිකරණයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඉන්දීය අග්‍රාමාත්‍ය...