මීගමුව නගරාධිපති රොබට් හීන්කෙන්ද ධුරයෙන් ඉල්ලා අස්වෙයි..

රෂිකා හෙන්නායක ජූලි 15, කොළඹ LNW :

ජාතික ජන බලවේගය නියෝජනය කරමින් මීගමුව මහ නගර සභාවේ නගරාධිපති ධුරය හෙබවූ රොබට් හීන්කෙන්ද මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

මීට පෙර අවස්ථා කිහිපයකදී සිය තීරණය වෙනස් කරගත්තද, මෙවර ඔහු පෞද්ගලික හේතුවක් මත නිල වශයෙන් ධුරයෙන් ඉවත් වූ බව වාර්තා වේ. පසුගිය 15 වනදා මෙම තීරණය ගෙන ඇති අතර, ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු මාධ්‍ය වෙත නිකුත් කර තිබේ. ඒ අනුව මීගමුව නගර සභාවේ ප්‍රධාන පරිපාලන තනතුරෙහි වෙනසක් සිදුවන බව පැහදිළි වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉදිරි පැය 12 සඳහා කාලගුණයෙන් රතු නිවේදනයක් – නාවික සහ ධීවර ප්‍රජාවට විශේෂ දැනුවත් කිරීමක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:ඉදිරි පැය 12ට වලංගු වෙන පරිදි බෙංගාල...

ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා කෙරෙහි නේපාල බිලියනපති ව්‍යාපාරික බිනෝද් චෞද්‍රිගේ අවධානය!

ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා කෙරෙහි නේපාල බිලියනපති ව්‍යාපාරික බිනෝද් චෞද්‍රිගේ අවධානය!

‘ඕර්නබ්’ ඉතා ප්‍රබල සුළි කුණාටුවක් වෙයි – අද (27) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති “ඔර්නබ්”...

ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය 32% දක්වා ඉහළට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඇමරිකානු ජනාධිපති...