*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

කෙහෙලියට එරෙහි විශ්වාසභංගය කතානායකවරයා වෙත

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  සමගි ජන බලවේගය විසින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව මේ සතියේ කතානායකවරයා වෙත භාර දෙන බවයි එහි සහකාර ලේකම් වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා සඳහන් කළේ,

ඔහු වැඩිදුරටත් පැවසූවේ විශ්වාසභංග යෝජනාව සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ වල සහය ලබා ගැනීම සඳහා සාකච්ජා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan