ඇමෙරිකාවේ Coca-Cola වල අමුද්‍රව්‍ය ගැන ට්‍රම්ප්ගේ ඇහැ ගැටෙයි!

සටහන – පුලී

ජූලි 17, කොළඹ (LNW): කොකා-කෝලා සමාගම ඇමෙරිකා එක්සත් ජනපදයේ අලෙවි කරන තම පාන වර්ගවල සැබෑ උක් සීනි භාවිතා කිරීමට එකඟ වී ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි.

“මම එක්සත් ජනපදයේ කෝක් වල සැබෑ උක් සීනි භාවිතා කිරීම පිළිබඳව කොකා-කෝලා සමඟ කතා කරමින් සිටිමි, ඔවුන් එසේ කිරීමට එකඟ වී ඇත,” ට්‍රම්ප් මෙසේ සමාජ මාධ්‍ය සටහනකින් දැක්වීය. කොකා-කෝලා සමාගමෙහි සියලුම බලධාරීන්ට ට්‍රම්ප් සිය ස්තූතිය ද ප්‍රකාශ කිරීමට මැළි නොවීය.

වට්ටෝරු වෙනස් කිරීම පැහැදිලිව ප්‍රසිද්ධියේ තහවුරු නොකර කොකා-කෝලා සමාගමෙහි ප්‍රකාශයෙකු විසින් පැවසුවේ ඔවුන් ජනපති ට්‍රම්ප්ගේ උද්යෝගය අගය කරන බවයි.

ඇමරිකා එක්සත් ජනපදයේ විකුණන කෝක් සාමාන්‍යයෙන් ඉරිඟු සිරප් සමඟ පැණි රසයෙන් අනුයුක්ත වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන!

කොළඹ LNW:ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු...

හරිතට දහයයි….

විශ්වවිද්‍යාලයක් බිහිවන්නේ කාලාන්තරයකට වරක් පමණි . එම ගමන වසර...

ස්වයං පිටුවහල් ජිවිතයකින් පසුව නොබෙල් ත්‍යාගලභී විපක්ෂ නායිකා මරියා කොරිනා මචාඩෝ යලි වෙනිසියුලාවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: වෙනිසියුලාවේ ප්‍රජාතන්ත්‍රවාදය,...