*
Friday, October 25, 2024
spot_img

Latest Posts

දත්ත විද්‍යාව සහ AI පිළිබඳ පාඨමාලාවක් සඳහා ඩී.පී. එඩියුකේෂන් සහ රුහුණ විශ්වවිද්‍යාලය අතර ගිවිසුමක්

ශ්‍රී ලංකාවේ දත්ත විද්‍යාඥයන් (Data Scientists) හා ඒ අයි ඉංජිනේරුවන් (AI Engineers) බිහිකිරීම අරමුණු කරගනිමින් දත්ත විද්‍යාව (Data Science) හා ඒ අයි (AI) පිළිබඳ මාර්ගගත පාඨමාලාවක් නොමිලේ දියත් කිරීම සඳහා ඩී.පී. එඩියුකේෂන් වැඩසටහන සහ රුහුණ විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් ජූලි මස 12 වන දින අත්සන් තබා තිබේ.

එම අවස්ථාවට ඩී.පී. එඩියුකේෂන් සභාපති සහ නිර්මාතෘ ධම්මික පෙරේරා මහතා සහ රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන මහතා ද සහභාගී වූහ.

මෙම ඔන්ලයින් පාඨමාලාවේ පහත සඳහන් මොඩියුල 5 උගන්වනු ලැබේ.

  1. Foundation course
  2. Data Analysis
  3. Data Engineering
  4. Machine learning
  5. Data science

දත්ත විද්‍යාව(Data Science) හා ඒ අයි (AI) සඳහා අවශ්‍ය ඩිජිටල් පාඩම් මාලා නිර්මාණය කිරීමත් එම ඩිජිටල් අන්තර්ගතයන් රුහුණ විශ්වවිද්‍යාලයේ මාර්ගගත ඉගෙනුම් වේදිකාව හරහා නොමිලේ බෙදා හැරීමටත් දෙපාර්ශවය විසින් තීරණය කර ඇති බව සඳහන්.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan