Friday, August 19, 2022
spot_img
spot_img

Latest Posts

ලංකා IOC සමාගමත් ඉන්ධන මිල අඩු කරයි

ඊයේ (17) රාත්‍රී 10.00 සිට ක්‍රියාත්මක වන පරිදි තම සමාගමේ ඉන්ධන මිල ගණන් ද අඩු කළ බව ලංකා IOC සමාගම පවසයි.

ඒ අනුව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ නව මිල ගණන්වලටම තම සමාගමත් ඉන්ධන අලෙවි කරන බවයි ඔවුන් නිවේදනය කර ඇත්තේ.

ලංකා ඛනිජතෙල් සංස්ථාවේ ඊයේ නිවේදනය කළ ඉන්ධන මිල අඩුකිරීම පහතින් දැක්වේ.

RN

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.