*
Friday, April 19, 2024
spot_img

Latest Posts

රනිල්ව එළවන්න බරපතළ ක්‍රියාමාර්ග ගන්නවා. රටම ආයෙත් පාරට බහින්න – අන්තරේ

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව එම තනතුරින් ඉවත් කිරීම සඳහා මේ දින දෙක තුළ බරපතළ ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා පවසයි.

ඒ අනුව ජුලි 18 – 19 දෙදින තුළ ආසන්න නගරවලට පැමිණ විරෝධතා පවත්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින පැවසූ ඒ මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාව ජනාධිපති ධුරයෙන් ඉවත් කිරීමට හැකිවූයේත් මුළු රටම අරගල භූමියක් බවට පරිවර්තනය කිරීමෙන් බවත් සඳහන් කළේය.

වසන්ත මුදලිගේ මහතා මේ බව පැවසුවේ වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකමුතුව සමග ඊයේ (17) පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවක් පවත්වමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan