ගෝඨාභයගේ මුදල් විශුද්ධිකරණ චෝදනා ගැන විමර්ශන අරඹන්න – සිංගප්පූරු රජයට බල කරන අන්තර්ජාල පෙත්සමක් !

Date:

පසුගියදා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස් වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට එල්ල වී තිබෙන මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් වහාම විමර්ශන ආරම්භ කරන ලෙස සිංගප්පූරු රජයට බල කරමින් අන්තර්ජාල පෙත්සමක් අත්සන් කිරීම ආරම්භ කර තිබෙනවා.

මේ වනවිටත් 5000 කට ආසන්න පිරිසක් මෙම අන්තර්ජාල පෙත්සම සඳහා අත්සන් තබා තිබෙනවා.

Petition for Singapore to Investigate Sri Lanka President Rajapaksa for Money Laundering

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...

දේශපාලනය පුස්තකාලයක් නම් ගාමිණී ලොකුගේ කාවෙකි !

කලකට පෙර මිය ගිය මිනිසෙකුගේ කායික මරණය ගැන පුවත...