*
Saturday, July 20, 2024
spot_img

Latest Posts

කෙහෙළිය සෞඛ්‍ය හොඳටම කරනවා. මේවා ඇමතිවරු අයින් කරන්න ඕනෙ කාරණා නෙවෙයි – පොහොට්ටු ලේකම් (VIDEO)

කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍ය ධුරය භාරගත්තේ ඉතාම දුෂ්කර සමයක බවත් ඒ මහතා ඒ වගකීම සාර්ථක ලෙස ඉටු කරමින් සිටින බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ යම් යම් සිදුවීම් සිදුව ඇතත් ඒ කිසිවක් අමාත්‍යවරයාගේ වරදින් සිදුවූවා යැයි ඔප්පු වී නොමැති බව පැවසූ ඒ මහතා මෙවැනි සිදුවීම් යනු අමාත්‍යවරයාව තනතුරින් ඉවත් කළයුතු දෑ නොව ඊට වඩා ගැඹුරින් සොයාබැලිය යුතු කාරණා බවත් සඳහන් කළේය.

එසේම මෙවැනි ප්‍රශ්න වෙනත් රටවලත් ඇතිවී තිබෙන බව පැවසූ සාගර කාරියවසම් මහතා ඒවා පිළිබඳ විමර්ශනය කිරීමෙන් අනතුරුව ඊට පිළියම් යෙදිය යුතු බවත් ප්‍රකාශ කළේය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan