සේවා කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා කරමින් ගැසට්ටුවක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය සහ සේවාවන්ට අවහිරයක් හෝ බාධාවක් එල්ල වීම වැළැක්වීම සඳහා , සේවා කිහිපයක් තවදුරටත් අත්‍යවශ්‍ය සේවාවන් ලෙස නම් කරමින් ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතුව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත .

එම ගැසට් නිවේදනයට අනුව විදුලිබල සැපයුම සම්බන්ධ සියලු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්වනු ඇත.

තවද, අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ, එමෙන්ම රෝහල්වල, සාත්තු නිවාසවල සහ වෙනත් සමාන ආයතනවල සියලු සේවා අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කර ඇති බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...