*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

හදිසි නීතියේ විධිවිධාන සහ නියෝග ගැසට් කෙරේ

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පනවා ඇති හදිසි නීතියට අදාළ විධිවිධාන සහ නියෝග අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව අත්‍යාවශ්‍ය සේවා, සෝදිසි කිරීම් සහ අත් අඩංගුවට ගැනීම් ඇතුළු නියෝග කිහිපයක අර්ථ දැක්වීම් සහ ඒවා කඩකිරීමේදී ලැබෙන දඬුවම් මෙම ගැසට් පත්‍රය මගින් දක්වා ඇත.

අත්‍යාවශ්‍ය සේවාවකට බාධා කරන්නෙකු මහාධිකරණයකින් වරදකරුවකු වුවහොත් වසර 3ක් නොඉක්මවන සිරදඬුවකට යටත් කිරීම ඇතුළු නියෝග මෙම අතිවිශේෂ ගැසට් පත්‍රයෙහි ඇතුළත්.

එම සම්පූර්ණ ගැසට් පත්‍රයට මෙතැනින් යොමුවිය හැකිය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan