දඹුල්ල සික්සර්ස් කණ්ඩායමට සුපිරි ජයක්….

රෂිකා හෙන්නායක ජූලි 19, කොළඹ LNW :

කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවති ලංකා ප්‍රීමියර් ලීග් තරගයේදී, මුලින්ම පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස තුළ දී ලකුණු 205ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් රැස් කිරීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මහනුවර කණ්ඩායමට ලබාගත හැකි වූයේ ලකුණු 187ක් පමණක් බැවින් ඔවුන්ට එම ඉලක්කය සපුරා ගැනීමට නොහැකි විය.

ඒ අනුව, ලකුණු 18ක ජයග්‍රහණයක් දඹුල්ල සික්සර්ස් කණ්ඩායම සතු විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ සිහිනයට යෑම සඳහා විවිධ අණපනත් රෙගුලාසි සම්මත කරගන්න වේවි – මන්ත්‍රී සුරවීර

ජාතික ජන බලවේගයට බලය ලබාදුන් ජනතාව විසින් ලබාදී ඇති...

මාලිමාවේ ජාතික විධායක කමිටු සාමාජික ලාල් විජේනායක අභාවප්‍රාප්ත වෙයි !

ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික ජ්‍යේෂ්ඨ නීතීඥ...

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...