*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

කොග්ගල්ලේ වෙඩි තැබීමක්. එක් අයෙක් මරුට !

අම්බලන්තොට, කොග්ගල්ල ප්‍රදේශයේදී අද (19) අළුයම සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මරණයට පත්ව ඇති බව වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ 62 හැවිරිදි පුද්ගලයෙකි.

කොග්ගල්ල, උතුරු කඩවර ප්‍රදේශයේ නිවසකට අද අළුයම පැමිණි නාඳුනන පුද්ගලයින් තිදෙනෙකු නිවසේ කවුළුවකින් පුද්ගලයකු පිළිබඳ සොයාබලා ඇති අතර ඒ මොහොතේ නිවසේ සිටි දැරියක් ඔවුන් දැක කෑගසා ඇති බව සඳහන්.

එහිදී එකී නාඳුනන පිරිසේ ඉලක්කය වූ පුද්ගලයාගේ පියා නිවෙසින් පිටතට පැමිණ ඇති අතර පිරිස ඔහුට වෙඩිතබා පළාගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan