රන් මිළේ වැඩිවීමක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): රන් වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරන්නේ , මෙරට රන් මිලේ යම් වැඩිවීමකි .

ලෝක රත්‍රං මිල ඩොලර් 1977 (31.10g) ලෙස සීඝ්‍ර ඉහළයෑමක් පෙන්වන අතර ,  එය පෙර දිනයට සාපේක්ෂව ඩොලර් 25ක පමණ වැඩි වීමක් බව ද වාර්තා වේ.

පසුගිය සිකුරාදා දිනයේ කැරට් 22 රන් පවුමක් රුපියල් 154,500ක් ලෙසත් කැරට් 24ක රන් පවුමක් රුපියල් 167,000ක් ලෙසත් දැක්වුණි.

අද එය කැරට් 22 රන් පවුමක් රුපියල් 157,250ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, කැරට් 24ක රන් පවුමක් රුපියල් 170,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව දැක්වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බැංකු ගිණුම් විවෘත කිරීම ඇතුළු වැඩ 8ක් සඳහා TIN අංකය අනිවාර්යය කිරීම 2027 අප්‍රේල් දක්වා කල් දමයි

සටහන - රුවන් නෙළුගොල්ල නිශ්චිත ගනුදෙනු 08ක් සඳහා බදු ගෙවන්නන්...

සංවිධානාත්මක අපරාධ පනතේ ප්‍රශ්නගත පැය 72 වගන්තිය ඇතුළු කරුණු 3ක් සංශෝධනය කරනවා – ජනපති

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ...

යුරෝපය පුරා මගී ගුවන් යානා 25කට වැඩි සංඛ්‍යාවකට බෝම්බ තර්ජන

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 05: යුරෝපය පුරා මගී...

කොළඹ කොටස් වෙළඳපොලේ සුවිශේෂී වර්ධනයක්. දින දෙකකදී ASPI ඒකක 1000කින් ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල...