නව ජනාධිපති තෝරා පත්කර ගැනීමේ ඓතිහාසික ඡන්ද විමසීම ඇරඹේ !

නව ජනාධිපතිවරයකු තෝරා පත්කර බැලීම සඳහා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීම දැන් ආරම්භ වී තිබේ.

අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු පත්කර ගැනීම වෙනුවෙන් මෙවන් ඡන්ද විමසීමක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන්නේ ඉතිහාසයේ පළමු වතාවට ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවට නව දේශපාලන සංස්කෘතියක් හඳුන්වා දුන් ගුණවතාණෙනි, සුබ උපන්දිනයක් වේවා!

(සැප්තැම්බර් මස 29 දිනට යෙදෙන කරු ජයසූරිය මහතාගේ උපන්...

අයිස් කන්ටේනර් අත්අඩංගුවට ගැනීම ගැන ප්‍රකාශයක් ලබාගැනීමට SDIG රන්මල් කොඩිතුවක්කු CIDයට කැඳවයි

කොළඹ වරායේ කන්ටේනර් දෙකක් තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම්...

චිරං ජයතු කරූ !

සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති, හිටපු කථානායක...

HIV අර්බුදයට මුහුණදීමට ෆීජි රාජ්‍යය හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි

සටහන: සශිකලා මධුෂාණී ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 29: ෆීජි රාජ්‍යයේ...