අග්‍රාමාත්‍ය ධුරය දිනේෂ්ට

Date:

අග්‍රාමාත්‍ය ධුරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාට හිමිවනු ඇති බව වාර්තා වේ.

දිනේෂ් ගුණවර්ධන මහතා වත්මන් පාර්ලිමේන්තුවේ සිටින ජ්‍යේෂ්ඨම මන්ත්‍රීවරයකු වන අතර අවස්ථා ගණනාවකදී ප්‍රබල අමාත්‍ය ධුර ද දරා ඇති දේශපාලනඥයෙකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චමිත්‍රි රඹුක්වැල්ල අල්ලස් කොමිසමේ අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : රුපියල් ලක්ෂ 300ක...

යෝධයා අවසන් පූර්ව තරගයට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චමෝද් යෝධසිංහ වර්ථමානයේ ශ්‍රී...

හෝටල් කර්මාන්තයේ විප්ලවීය වෙනසක් ඇති කරන AI…

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): AI විසින් හෝටල්...

බලාපොරොත්තු ප්‍රතිපල නොලද හේතුව ගැන දසුන් අවබෝධයෙන් ද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: “මං දකින හැටියට නම්...