ඉන්දියානු ක්‍රීඩිකාවන්, නෙත්මි සහ නිපුනි ලෝකඩ අසළ රඳවයි

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 22, (LNW) කොළඹ :

තායිලන්තයේ පැවත්වෙන ආසියානු අවුුරුදු 20 න් පහළ මල්ලවපොර තරගාවලියේ අවසාන පූර්ව තරග දක්වා පැමිණි නිපුනි වාසනාට සහ නෙත්මි අහිංසාට ඉන්දියානු ක්‍රීඩිකාවන් දෙදෙනා වෙතින් අත් විඳින්නට සිඳූ වූ පරාජයත් සමඟ ලෝකඩ පදක්කම සම්බන්ධ බලාපොරොත්තු පමණක් ඉතිරි කර ගන්නට සිදු විය.ඒ අපේක්ෂාවෙන් නෙත්මි ටර්කිමනිස්තානයේ ලැකින් ඇනාමුරදෝවා සමඟ තරග වැදිමේ අපේක්ෂාවෙන් සිටියි.නිපුනිට ලෝකඩ පදක්කම සමඟ තරගය ඇත්තේ උස්බෙකිස්තානයේ නිලුෆර් නුර්මුක්ම්මදෝවා සමඟයි.


නිපුනි ඉන්දීය ක්‍රීඩිකා මුස්කන් ඉදිරියේ ලකුණු 10 – 0 ක් ලෙස පරාජය වූ විය.නෙත්මි සිය අත්දැකීම් ද සමඟ දැඬි තරගයක් ලබා දුන්න ද අවසානයේ ඉන්දීය ක්‍රිඩිකා කිර්ති ඉදිරියේ 8 – 7 ක් ලෙස පරාජයට පත් වූවාය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...