ඉන්දීය ක්‍රිකට් පැරිස් ඔලිම්පික් යන ඉන්දීය කණ්ඩායමට කෝටි 35 ට වැඩි මුදලක් පරිත්‍යාගක කරයි

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 23, (LNW) කොළඹ :

ඉන්දීය ක්‍රීකට් පරිපාලනය වෙනුවෙන් එහි ලේකම් ජේ.ෂා ප්‍රකාශයක් කරමින් මෙවර ඉන්දියාව නියෝජනය කරමින් ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කරන ක්‍රීඩා කණ්ඩායමට ඉන්දියානු රුපියල් කෝටි 8.5 ක මුදලක් පරිත්‍යාග කර බව සහතික කරනවා.ඒ අනුව ශ්‍රී ලංකාවේ රුපියල් හා සංසන්දනය කරමින් මේ මුදල සළකද්දී එය රුපයිල් කෝටි 35 ට වැඩි මුදලක් හැටියට හැඳින්විය හැකියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...