විරේන්ට ඔලිම්පික් තරග බිමේම ක්‍රීඩා කරන්න ඉඩක්

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 23, (LNW) කොළඹ :

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පැරිස් ඔලිමිපික් ක්‍රීඩා උළෙලට සහභාගි වන විරේන් නෙත්තසිංහට තරග පැවත්වෙන ස්ථානයේම පුහුණුවීම් කිරීමට දුලබ අවස්ථාවක් හිමිව තිබෙනවා.මේ සඳහා රටක් වශයෙන් එක් ක්‍රීඩකයෙකුට වඩා නියෝජනයක් ඇති රටක් හැටියට තායිලන්තයට ලැබුණු අවස්ථාවට,ඔවුන් තරගාවලියට සහභාගිවන ලාබාලතම ක්‍රීඩකයා වන විරේන් නෙත්තසිංහ ද සහභාගි කරවා ගෙන තිබෙනවා.


මේ සමඟ දැක්වෙන්නේ විරේන් එම ස්ථානයේ පුහුණුවිම් කරන අතරතුර ගත් ඡායාරූප කිහිපයක් වන අතර ඔලිම්පික් තරග සඳහා සහභාගිවන ඇතැම් ක්‍රීඩකයින් ඒ සඳහා සියලු පහසුකම් ඇතිව පුහුණුවීම් සඳහා සකස් කර ඇති පුහුණුවීම් මධ්‍යස්ථානයේ මාසයක පමණ කාලයක සිට පුහුණුවෙන බව ප්‍රංශ ආරංචි මාර්ග සනාත කරනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාව දැක්ක ගමන් ලක්ෂ 8ක ගල්රෝල ලක්ෂ 6.5ට අඩු කළා. සමන්ත දැක්ක ගමන් 6ට අඩු කළා. වෙනස බලන්න – ජයලාල්

සටහන - රුවන් නෙළුගොල්ල කඩුවෙල නගර සභාවට ගල් රෝල් තුනක්...

ඉමල්කා උදේශනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ සූම් සංවාදයට

සාහිත්‍යවේදිනී ඉමල්කා උදේශිනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ යොවුන් නවකතාව...

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාට සහ...

ගල් අඟුරු ටෙන්ඩරය ගැන කිසිදු චෝදනාවක් අපිට නෑ. නැව් 7යි ආවේ, ඩොලර් මිලියන 2ක් දඩ ගහලා තියෙනවා – ඇමති වසන්ත

සටහන - රුවන් නෙළුගොල්ල ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක්...