බර පාලනය කර ගැනීමට නිර්දේශිත Wegovy දැන් හෘදයාබාධ සඳහාත් අනුමත වෙයි!

සටහන – පුන්සරා ලියනගේ
ජූලි 24, LNW කොළඹ:
අධික ශරීර බර හා තරබාරු පුද්ගලයින්ගේ බරපතල හෘදයාබාධ ඇතිවීමේ අවදානම අවම කිරීම සඳහා, බර අඩු කර ගැනීමේ ප්‍රතිකාරය ලෙස Wegovy එක්සත් රාජධානිය විසින් අනුමත කර තිබේ.

Wegovy හි Semaglutide අඩංගු වන අතර එය 26 ට වැඩි ශරීර ස්කන්ධ දර්ශකය (BMI) ඇති සමහර පුද්ගලයින්ට බර අඩු කර ගැනීමට උපකාර කිරීම සඳහා NHS හි මෙය දැනටමත් නිර්දේශ කර ඇති බව සඳහන්.

හෘදයාබාධ සහ ඊට බලපාන BMI අගයන් සහිත පුද්ගලයින්ගේ හෘදයාබාධ සහ ආඝාත පාලනය කිරීම සඳහා භාවිතා කරන පළමු තරබාරුකමට එරෙහි ඖෂධය බවට Wegovy දැන් පත්වේ.

පුද්ගලයන් 17,600 දෙනෙකුගේ පරීක්ෂණයකින් වසර පහක් දක්වා සතිපතා සෙමග්ලුටයිඩ් එන්නත් කිරීම මඟින් හෘද වාහිනී පද්ධතියේ ඇතිවිය හැකි ප්‍රධාන බලපෑම් 20% කින් අඩු කරන බව පෙන්වා දී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...

ශිරන්ති 24 FCID කැඳවලා ද? පොලීසිය කියන කතාව!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂට...

එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට තනතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ශ්‍රී ලංකා මුස්ලිම්...