Colombo Literary Festival ඇරඹේ! (PHOTOS)

කොළඹ LNW:Colombo Literary Festival අද (24) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සහ ඉන්දීය ලේඛක ශෂී තරූර්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

නව ආරක සාහිත්‍ය උළෙලක් වන අතර පොත පත කියවීමේ සිට කලාව, සාහිත්‍ය දේශපාලනය, සංගීතය ඇතුළු බොහෝ ස්පර්ශයන්ගේ අත්දැකීම මෙහිදී ලබාගත හැකි බවයි සංවිධායකයින් පවසන්නේ.

අද සිට එළඹෙන 29 වැනිදා දක්වා කොළඹ Arcade Independence Sqaure හිදී මෙය පැවැත්වෙයි.

පෙරවරුවේ විවිධ කතිකාවන් සමඟ එක්විය හැකි අතර පස්වරුවේ සංගීතය සමඟ විවිධ රසාංග විඳ ගත හැකිය.

සාමාන්‍ය පොත් ප්‍රදර්ශනයකට එහා ගිය නව අත්දැකීමක් මෙයට එක්කර තිබෙන බවද සංවිධායකයින් පෙන්වා දෙයි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...