මම ක්‍රිකට් ගහනකම් එක දෙන්නෙ ෆිට්නස්වලට ඉනෝෂි ෆර්නැන්ඩෝ

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 25, (LNW) කොළඹ :

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරි අංකයකට පැමිණි අලුත්ම ක්‍රීඩිකාව ඉනෝෂි ෆර්නෑන්ඩෝයි.ඇය දැන් විස්සයි විස්ස තරගවල පන්දු යවන්නියන් අතර සිව්වන තැන සිටිනවා.
ඇය ශ්‍රී ලංකා ක්‍රිකට් හී ඇති වීඩියෝවක අපූරු කතාවක් කියනවා.දැනටත් 37 හැවිරිදි වියේ සිටින ඉනෝෂි තමන්ගේ සිහින් සිරුරත් සමඟ බොහොම කාර්යශූර විදිහට හැසිරෙන,ඇයට වඩා තරුණ ක්‍රීඩිකාවන්ටත් අභියෝගයක් වන අන්දමේ ශරීර යෝග්‍යතාවයක් පවත්වාගෙන යන ක්‍රීඩිකාවක්.ඇය ඊට හේතුව ලෙස කියන්නේ ශරීර සුවතාව සහ ක්‍රීඩාවට යෝග්‍ය ලෙස එය නඩත්තු කිරීම ඇය සිය ජීවිතයේ ක්‍රිකට් ක්‍රීඩා කරන තුරු පළමු තැන දෙන අංගය බවයි.


කෙනෙක් දක්ෂයෙක් ලෙස මතුවීමට වඩා වැදගත් වන්නේ පැවතීමයි.ඉනෝෂි ඊට හොඳ උදාහරණයක්.ඇය ඇය ගැන සිතන වෘත්තිමවභාවයේ වගකීම බොහෝ ක්‍රීඩාවල නිරත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ආදර්ශයක්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...