‘බස් ලලියා’ගේ ගෝලයින් 4ක් STF දැලේ!

රෂිකා හෙන්නායක ජූලි 27, කොළඹ LNW :

මෙරට සංවිධානාත්මක අපරාධ ජාලය මෙහෙයවන ‘බස් ලලියා’ හෙවත් ලලිත් කන්නන්ගරගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන පුද්ගලයින් 4 දෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු මෙම ජාවාරම් සිදුකරණු ලබන්නේ, ඩුබායි රාජ්‍යයේ රැඳීසිටිමින් බව වාර්තා වේ

සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ, පොලිස් විශේෂ කාර්ය බළකා හංවැල්ල යතුරුපැදි ඒකකයේ උප පොලිස් පරීක්ෂක නුවන් තිලකරත්න ඇතුළු කණ්ඩායම විසිනි .

එම නිලධාරීන්ට ලද තොරතුරක් මත මාර්ග බාධකයක් යොදා පරීක්ෂා කිරීම් සිදුකරමින් සිටියදී මාර්ග බාධකය මගහැර පලා යෑමට තැත් කිරීමේදී සැකකරුවන් අත්අඩංගුවට පත්වී තිබේ.

මෙම, සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 7යි මිලිග්‍රෑම් 500ක් සොයාගෙන තිබුණු අතර , ඉදිරි විමර්ශන ක්‍රියාත්මක බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සියලුම රාජ්‍ය නිලධාරීන් වෙත නිල Email ලිපිනයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : සියලුම රජයේ නිලධාරීන්ට...

“Pink October” : ‘Indira Cancer Trust’ සමඟින් කොළඹ නගරය රෝස පැහැ වූ අපූරුව!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : රාත්‍රිය උදාවෙත්ම, කොළඹ...

රුසියාවේ plague පර්යේෂණ සේවිකාවගේ මරණය ගැන ඇමරිකාව ප්‍රශ්න කරයි; රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ වැඩි තොරතුරු ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 07: රුසියාවේ සයිබීරියානු...

ප්‍රංශයේ පාසල් විරෝධතා උණුසුම් වෙයි – 250,000කට අධික පිරිසක් වීදි බසිති

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 07: ප්‍රංශයේ පාසල්...