ජනතා ප්‍රශ්නවලට විසඳුම් දෙන්න විපක්ෂයෙන් ජාතික සභාවක්!

Date:

ජනතාව මුහුණ දෙන ගැටඑවලට විසඳුම් යෝජනා ඉදිරිපත් කෙරෙන ජාතික සභාවක් පිහිටුවීමට විපක්ෂය කටයුතු කර තිබේ.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී අද එය ආරම්භ කරන අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් මත
බහුජන සමිති වෘත්තිය සමිති සිවිල් සංවිධාන ආදිය එක්කර ගනිමින් වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මෙම ජාතික සභාවට යොමුකෙරෙන ප්‍රගතිශීලි යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මෙම වැඩ සටහනේ අරමුණකි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙනිසියුලාවේ බොරතෙල්වල අයිතිය ඇමරිකාවට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාව සිය බොර...

අම්බුළුවාව ප්‍රශ්නය විසදන්න විශේෂඥ කමිටුවක්!

කොළඹ LNW:අම්බුළුවාව පාරිසරික කලාපයේ අවදානම් තත්ත්වය පිළිබඳ විශේෂඥ වාර්තාවක්...

එක්සත් රාජධානියෙන් ලැබුණු ආර්ථික වාසිය – ඇඟළුම් කර්මාන්තයට නව ප්‍රවේශයක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවෙන් සිදුකෙරෙන ආනයන වෙනුවෙන් බ්‍රිතාන්‍ය ව්‍යාපාර හා...