සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (25) දිනයේ තහවුරු කරන ලද කොවිඩ් මරණ සංඛ්‍යාව 05ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
සැලකිය යුතු කාලයකට පසු මෙරට කොවිඩ් ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බවක් දක්නට ලැබෙමින් පවතී.

RN
© 2025 Lankanewsweb.net. All Rights Reserved.