Sinead O’Connor – ගීත කෝකිලාවියකගේ නික්මයෑම!

1966 දෙසැම්බරයේදී ඩබ්ලින් ප්‍රාන්තයේ ග්ලෙනේජරි හි දී Sinéad O’Connor උපත ලබා ඇති අතර ඇය දුෂ්කර ළමා කාලයක් ගෙවූ අයෙකි. අයර්ලන්තගායිකාවක වන Sinéad O’Connor හදිසියේම අප අතරින් නික්ම ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Nytimes

56 හැවිරිදි වියේදී ඇය මිය ගිය බව ඇයගේ පවුලේ අය විසින් තහවුරු කර ඇති නමුත් මරණයට හේතුව තවමත් ප්‍රසිද්ධියට පත් කර නොමැත.

ඇය වඩාත් ප්‍රසිද්ධියට පත් වූයේ 1990 දී නිකුත් කරන ලද Nothing Compares 2 U යන ගීතය සඳහා වන අතර එය ලොව පුරා ජනප්‍රියත්වයට පත් වූගීතයකි. ග්‍රැමී සම්මානලාභී ගායිකාවක් ද වන ඇය මානසික සෞඛ්‍ය වෙනුවෙන් හඬ නැඟූ අයෙකි.

සටහන – නිපුනි ලියනගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැලිගම හෝටල් වෙඩිතැබීමේ නඩුව : දේශබන්දු ඇතුළු සැකකරුවන් 08කට එරෙහිව අධි චෝදනා

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : මාතර මහාධිකරණයේදී පැවැත්වුණු...

2027 අයවැය විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට!

කොළඹ LNW:2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත මුදල් නියෝජ්‍ය...

හිටපු අගවිනිසුරු ශිරානිගේ සැමියා අල්ලස් කොමිසමේ අත්අඩංගුවට !

හිටපු අගවිනිසුරු හිටපු අග්‍රවිනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියා වන...