කංචනගෙන් දැනුවත් කිරීමේ හමුවක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ඉන්දියාවේ පසුගියදා සිදු කළ සංචාරයේදී මෙරට විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍ර පිළිබඳව පවත්වනු ලැබූ සාකච්ඡා සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ හමුවක් අද(27) කොළඹ දී පවත්වා ඇත. ඒ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන්,

සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් එක්ව ඇති බව සඳහන්.

අමාත්‍යවරයා සඳහන් කළේ, ඉන්දියාවේදී සිදු කළ අවබෝධතා ගිවිසුම්, ප්‍රගති සමාලෝචනය සහ ඉන්දීය රජයේ හා පෞද්ගලික පාර්ශ්වකරුවන්ගේ ආයෝජන ව්‍යාපෘති මෙන්ම සැලසුම් පිළිබඳව ද සිදු කළ සාකච්ඡා සම්බන්ධයෙන් මෙහිදී කරුණු දැක්වූ බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත සහ චරිත්ගේ ඇප අවලංගු කිරීමට පෙත්සමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු...

හූති ප්‍රහාර හමුවේ ඉහළ යන තෙල් මිල – බොරතෙල් බැරලයක් ඩොලර් 115ත් පසු කරයි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සවුදි අරාබියේ බලශක්ති යටිතල පහසුකම් මත හූති...

නගර සභා සභාපතිවරයකු විසින් පහර දුන් බව පවසමින් ගරාජ් හිමිකරුවෙකු රෝහලට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කඩුගන්නාව නගර සභා...