ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ගෝඨාභයට නොතීසි !

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නොතීසි නිකුත් කර තිබේ.

ඒ, රටේ ආර්ථිකය කඩාවැටීමට වගකිවයුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් සිදුකරන ලෙස නියෝග කරන්නැයි ඉල්ලා ගොනුකර තිබුණු මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ (27) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

ඒ අනුව, අගෝස්තු 01 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි අගවිනිසුරු ප්‍රමුඛ විනිසුරු මඬුල්ල ගෝඨාභය රාජපක්ෂ මහතාට නොතීසි නිකුත් කර ඇත්තේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අන්තර්ජාල සූදුවේ නිරත වූ විදේශිකයන් පිරිසක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW : තලංගම පොලිස් ස්ථානයේ...

සිරගත කර සිටින හිටපු පාකිස්තාන අගමැති නිදහස් කරන මෙන් ඉල්ලා දහස් ගන්නක් වීදි බසියි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 06: පාකිස්තානයේ සිරගත...

සිංගප්පූරු ගිය ශිරන්ති රාජපක්ෂ යළි දිවයිනට

වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සදහා සිංගප්පූරුවට ගොස් සිටි හිටපු...

පොහොට්ටුවේ මහින්ද කහඳගම අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහ නගරසභාවේ හිටපු මන්ත්‍රී...