Tuesday, August 16, 2022
spot_img
spot_img

Latest Posts

අරගලයේ ඉල්ලීම පිළිගන්නවා – ජනපති රනිල්

අරගලයේ නිරතව සිටි තරුණයින්ගේ ඉල්ලීම වූයේ රටේ ක්‍රමය වෙනස් කිරීම බවත් එය තමන් ද පිළිගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඊයේ (28) පස්වරුවේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති රැස්වීමකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

RN

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.