ඇමතිකමක් ගන්නා කතාවට ආචාර්ය හර්ෂගෙන් පිළිතුරු

තමන් වත්මන් රජයේ අමාත්‍ය ධුරයක් භාරගනු ඇති බවට ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණු පුවත් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

එවැනි කිසිදු සාකච්ඡාවක් තමන් රජයේ කිසිදු බලධාරියෙකු සමග සිදුකර නොමැති බවයි ඒ මහතා අවධාරණය කරන්නේ.

එමෙන්ම වත්මන් ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහිකිරීම වෙනුවෙන් තමන් දිගටම පෙනී සිටිය බවත් හර්ෂ ද සිල්වා මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සිහිපත් කරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සපුගස්කන්ද පිරිපහදුව රටට අත් කර දුන් දැවැන්ත මූල්‍ය ලාභය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW: සපුගස්කන්ද තෙල් පිරිපහදුව පසුගිය...

ජවිපේ රජය දිනෙන් දින උපාධිධාරීන්ගේ රැකියා අයිතිය අහෝසි කරනවා – විපක්ෂ නායක සජිත්

නොවැම්බර් 08, කොළඹ LNW: වත්මන් ජනතා විමුක්ති පෙරමුණ රජය දිනෙන්...

ට්‍රම්ප් ධවල මන්දිරයේ දීපවාලි සැමරුමට එක්වෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 08: ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

නල්ලූරුව හෝටලයක නීතිවිරෝධී පරිගණක ජාල වැටලීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW: පානදුර දකුණ පොලිස් වසමේ...