රොනල්ඩ් පෙරේරා රක්ෂණ සංස්ථාවේ මහ පුටුවට!

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ (SLIC) සභාපති ධූරය සඳහා ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා නම් කර තිබේ.

රොනල්ඩ් පෙරේරා මහතා මීට පෙර ලංකා බැංකුවේ සභාපතිවරයා ලෙසද කටයුතු තිබුණි.

මේ වන විටත් ඔහු ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස පත්කිරීමටයි මුදල්,ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා කටයුතු කර ඇත්තේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...