වාර්තා ගත ජූලිය!

Date:

කොළඹ LNW:ජූලි මාසයේදී මෙරටට සංචාරක පැමිණීම වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.

ඒ අනුව කොරෝනා වසංගතයට පසුව, එක් මාසයක් තුළ වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණි මාසය මේ ජූලි මාසය බවට පත්ව ඇත.

මාසයේ මුල් දින 27ට, දිවයිනට පැමිණ තිබෙන සංචාරකයන් සංඛ්‍යාව 123,503 ක් වන අතර ඒ අනුව, ජනවාරි සිට ජූලි 17 දක්වා පැමිණ තිබෙන සමස්ත සංචාරක සංඛ්‍යාව 748,377 ක් ලෙසයි දැක්වෙන්නේ.

මෙම සංඛ්‍යාව, පසුගිය වසරේ පැමිණි මුළු සංචාරකයන් සංඛ්‍යාව ඉක්මවා යමක් බවද සඳහන්.

ජූලි මාසයේ දෛනික සංචාරක පැමිණීම, ජූනි මාසයේ පැවති, 3,346 සිට 4,574 දක්වා ඉහළ ගොස් තිබේ.

ජූලි මාසයේ මේ දක්වා වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. පැමිණ සංචාරකයන් සංඛ්‍යාව, 20, 779 කි.

දෙවැනියට වැඩිම සංචාරකයන් පැමිණ ඇත්තේ එක්සත් රාජධානියෙන් වන අතර පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 15,126 කි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ මහා ජන හඬ අවසන් – නොදුටු දසුන් මෙන්න! (PHOTOS)

කොළඹ LNW:විපක්ෂයේ පක්ෂ කිහිපයක එකතුවෙන් අද (21) නුගේගොඩදී ''මහා...

හිරගෙවල් දහයක දැම්මත් සටන අරඹනවා – නුගේගොඩදී හරීන් කියයි

කොළඹ LNW:හිරගෙවල් දහසක දැම්මද ආණ්ඩුව පෙරළා දැමීමේ සටන අදින්...

මාලිමාව සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය...