*
Monday, May 6, 2024
spot_img

Latest Posts

නායකත්ව මණ්ඩලයක් එක්ක එජාපයේ අලුත් ව්‍යවස්ථාව සැප්තැම්බරයේ !

එක්සත් ජාතික පක්ෂය අලුත් මුහුණුවරකින් ජනතාව අතරට ගෙනියන අරමුණින් පක්ෂයේ සම්පූර්ණ ප්‍රතිසංවිධානයක් කරන්න ලෑස්තියි ලු.

ඒ අනුව, සැප්තැම්බර් 10 වෙනිදා පැවැත්වීමට නියමිත පක්ෂ සමුළුවේදී අලුත් පක්ෂ ව්‍යවස්ථාවක් සම්මත කරගන්න කටයුතු සූදානම් කරලායි තියෙන්නේ කියලායි සිරිකොත ආරංචිමාර්ග කියන්නේ.

ඒ සම්මේලනයේදීම පක්ෂයට නායකත්වය මණ්ඩලයක් පත්කර ගන්නත් නියමිතයි ලු. ඒ නායකත්වය මණ්ඩලය ජ්‍යේෂ්ඨ උපසභාපතිවරුන් හය දෙනෙකුගෙන් සමන්විත එකක්. ඒ සඳහා රුවන් විජේවර්ධන, රවී කරුණානායක, වජිර අබේවර්ධන, සාගල රත්නායක, හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර පත්කිරීමට නියමිතයි කියලාත් ආරංචියි.

ඊටම සමගාමීව පක්ෂයේ අනෙකුත් නිලතලත් වෙනස් කෙරෙනවා ලු.

CW

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan