‘ඔබට කියන්න දෙයක් තියෙනවා නම් ඒක මගේ මූණටම කියන්න’ හැරිස්ගෙන් ට්‍රම්ප්ට අභියෝගයක්

සටහන: සශිකලා මධුෂාණි,
ජුනි 31, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : ඩිමොක්‍රටික් ජනධිපති අපේක්ෂක කමලා හැරිස් ඊයේ(30)දිනයේදී ඇට්ලන්ටා හි මැතිවරණ රැළියක් අමතමින් රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට විවාදයකට අභියෝග කරමින් සඳහන් කර තිබුණේ ‘ඔබට කියන්න දෙයක් තියෙනවා නම් ඒක මගේ මූණටම කියන්න’ වශයෙනි.

මෙහිදී ඇය වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, ‘ විවාද වේදිකාවේදී මාව හමුවීමට ට්‍රම්ප් එකඟ වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවත්,ඔහුට හා ඔහුගේ උප නායක ජේඩී වැන්ස්ට යමක් පැවසීමට ඇත්නම්, එය තමාගේ මුහුණටම කිව යුතු බවත්ය.

මේවන විට කමලා හැරිස් වඩාත් ජනප්‍රිය අපේක්ෂකයා වෙමින් සිටින අතර මධ්‍යස්ථ මතධාරීන් ඇයගේ පැත්තට වැඩි නැඹුරුවක් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...