22වැනි ව්‍යවස්ථා කෙටුම්පත අද කැබිනට්ටුවට!

Date:

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධන කෙටුම්පත අද (01) කැබිනට් මණ්ඩලයට යළි ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

දැනට ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති 22 වැනි සංශෝධන පනත් කෙටුම්පතට සංශෝධන ඇතුළත් කරමිනුයි මෙම නව කෙටුම්පත සකස් කර ඇත්තේ.

අමාත්‍යවරුන් පත් කිරීම, ඉවත් කිරීම ඇතුළු බලය තවදුරටත් ජනාධිපතිවරයා වෙත තබා ගනිමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 22 සංශෝධන පනත් කෙටුම්පතට එක් කළ අතුරු විධිවිධාන නව සංශෝධනය මගින් ඉවත් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුධමය වසර දෙකකට පසුව බෙත්ලෙහෙමටත් ඔන්න නත්තල්!

සටහන – පුලී දෙසැම්බර් 25, කොළඹ (LNW):  ගාසා තීරය පුරාවට...

මහනුවර පිළිකා සංගමය සඳහා ඉන්දියන් රජයේ පරිත්‍යාගයක්!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW: පිිළිකාවෙන් පීඩිතව ප්‍රතිකර...

සංචාරක පැමිණීමේ වෙනසක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : 2025 වසරේ ගතවූ...

ත්‍රිකුණාමලය ගොවීන්ට වන්දි ගෙවා අවසන්!

කොළඹ LNW:දිට්වා සුළි කුනාටුව හේතුවෙන් හානි වූ වගාවන් සඳහා...