ප්‍රසන්න, කංචන, එස්. එම්. වෙනුවට පොහොට්ටුව දිස්ත්‍රික්ක තුනකට මෙහෙයුම් ප්‍රධානීන් පත්කරයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගම්පහ, මාතර සහ අනුරාධපුර යන දිස්ත්‍රික්ක තුන සඳහා අලුතින් මෙහෙයුම් ප්‍රධානීන් පත්කර තිබේ.

ඒ, එම දිස්ත්‍රික්කවල නායකයින් ලෙස කටයුතු කළ ප්‍රසන්න රණතුංග, කංචන විජේසේකර සහ එස්. එම්. චන්ද්‍රසේන යන මැති ඇමතිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් ඒ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට එක්වීම හේතුවෙනි.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කය සඳහා රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධත් මාතර දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුන රණවකත් අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂත් නව මෙහෙයුම් ප්‍රධානීන් වශයෙන් පත්කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...