ජෝෂප් ස්ටාලින් අත්අඩංගුවට !

Date:

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතාව පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

පසුගිය මැයි 28 වනදා පැවති උද්ඝෝෂණයකට අදාළව ඔහුව මෙසේ අත් අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන කාර්යාලයෙහි සිටියදී කොටුව පොලිසිය විසින් ඔහුව මෙසේ අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : මහ බැංකුව විසින්...

සමන්ටත් ඩුබායි හී දී රිදී පදක්කමක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 13, කොළඹ LNW: ඩුබායි හී පැවත්වෙන ලෝක...

2026 බංග්ලාදේශ මැතිවරණය: BNP පක්ෂයේ ජයග්‍රහණය සහ නව රජය

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුවත අසන්න මෙතැනින්.. පුවත...

මහාචාර්ය තිස්ස විතාරණ අභාවප්‍රාප්ත වෙයි!

කොළඹ LNW:ලංකා සම සමාජ පක්ෂයේ නායක හිටපු අමාත්‍යවරයෙක් වූ...