*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

පරිස්සමට තියපු දේ ඈලියාවට යයි

ක්‍රීඩක ක්‍රීඩිකාවන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේදී මෙන්ම බර්මින්ග්හැම් හී ද සොයා බලන්නට තොරතුරු ලබා දී සිටියදී සහ කළමණාකරුවන්ට සියලු ගමන්ප බලපත්‍ර තමන් ළඟ තබා ගන්නට උපදෙස් දී තිබියදී කණ්ඩායම් කළමණාකරුවෙකුත් අතුරුදහන් වීම පරිස්සමට තිබූ දේ ඈලියාවට ගියා මෙන්ය.
මෙසේ අතුරුදහන් වී ඇති කළමණාකරු ජූඩෝ කණ්ඩායමේ කළමණාකරු විශ්‍රාමික ලුතිනන් අසේල ද සිල්වා ය.ඔහු පමණක් නොව ජූඩෝ ක්‍රීඩිකා චමිලා දිලානි ද අතුරුදහන් වී ඇත.ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ ක්‍රීඩිකාව ජූඩෝ කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයන්ට ”මට සමාවෙන්න”යනුවෙන් කෙටි පණිවිඩ එවා ඇතත් කළමණාකරු සම්බන්ධයෙන් කිසිඳු තොරතුරක් නැති බවය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan