“යලි නොවැටෙන අභිමානවත් රටක්” තවත් තරුණ ජවයක් ජනපති වෙනුවෙන් පෙරට!

රෂිකා හෙන්නායක අගෝස්තු 04, කොළඹ (LNW):

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා යලිත් ජනපති කරලීම සඳහා ජන හමුවක් රනිල් විල්ලදරගේ මහතාගේ ප්‍රධානත්වයෙන් තුම්බෝවිලදී (03) පැවැත්විණි.

ප්‍රදේශයේ තරුණ කැල විසින් මෙම ජන හමුව සංවිධානය කර තිබිණි.

නිශාන්ත ආටිගල, කැස්බෑව කලාප සංවිධායක විමල් නවරත්න යන මහත්වරුන් මෙන්ම තුම්බෝවිල තරුණ පිරිස් මෙම හමුවට සහභාගි වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුටින්ගේ පක්ෂයට රුසියානු පාර්ලිමේන්තුවේ දැවැන්ත බහුතර බලයක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 22: රුසියානු ජනාධිපති ව්ලැදිමීර්...

හූති ප්‍රහාර මැඩපැවැත්වීමට සෞදි අරාබියට බ්‍රිතාන්‍යයෙන් ආරක්ෂක හමුදා සහාය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 22: යේමනයේ හූති සටන්කාමීන්ගෙන්...

පාස්කු ප්‍රහාරයේ මහ නඩුවේ තීන්දුව අද. අධිකරණයට විශේෂ ආරක්ෂාවක්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ ප්‍රධාන නඩුවේ තීන්දුව අද...

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය ගැඹුරු පීඩන අවපාතයක් වෙයි – අද (22) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු...