පැතුම් කර්නර් ඇප මත නිදහස් …

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි දේශපාලන ක්‍රියාකාරිකයකු වන පැතුම් කර්නර් මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (04) නියෝග කර තිබේ.

ඔහුව අද දිනයේදී හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙසේ ඇප මත මුදාහැරීමට නියම කෙරුණේ.

පසුගිය ජුලි 13 වනදා පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අසල පැවති විරෝධතාවක් මෙහෙයවූ බවට චෝදනා කරමින් පැතුම් කර්නර් මහතාව අත් අඩංගුවට ගැනුණේ ජුලි 28 වනදා ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...