බ්‍රිතාන්‍ය රජ පවුලට අලුත් සාමාජිකාවක් – ප්‍රින්සස් Eugeneiට දියණියක්!

සටහන – පුලී

අගෝස්තු 04, LNW (කොළඹ): බ්‍රිතාන්‍ය රජුගේ සහෝදර දියණිය වන ප්‍රින්සස් Eugenei සිය පළමු දියණියට පෘතුගාලයේ ලිස්බන් නුවර රෝහලකදී උපත ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රාත්තල් 6යි අවුන්ස 9ක බරින් උපත ලැබූ බිළිඳිය පිළිබඳව කුමරිය සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින්, තමන් සහ සැමියා වන ජැක් බෘක්ස්බෑන්ක්“අපේ පුංචි දියණියට අසීමිත ලෙස ආදරය කරනවා” යනුවෙන් සඳහන් කර තිබිණි.  

මෙම පුංචි කුමරිය, යුවළගේ තෙවැනි දරුවා වන අතර, ඔවුන්ට මීට පෙර වයස අවුරුදු 5ක් වන ඔගස්ට් සහ වයස අවුරුදු 3ක් වන අර්නස්ට් යන පුතුන් දෙදෙනෙකු ද සිටිති.

කෙසේ වෙතත්, නව දියණියට තැබූ නම මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති අතර, ඇය බ්‍රිතාන්‍ය සිංහාසනයේ උරුමකම් අනුපිළිවෙළේ 15 වැනි ස්ථානයටපත්ව සිටී.  

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22ට කථානායකගේ සහතිකය

සටහන - රුවන් නෙළුගොල්ල 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

හිටපු ඇමති චාමර සම්පත්ගේ පෞද්ගලික ලේකම් යළි රිමාන්ඩ්

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත් අඩංගුවට...

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...