මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයා දිවුරුම් දෙයි

සටහන – රුවන් නෙළුගොල්ල

මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ප්‍රජා විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග මහතා ඊයේ (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දී තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිශක්තිකරණය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස රටවල් කිහිපයකම කටයුතු කර ඇති ඒ මහතා, මහනුවර දිස්ත්‍රික් ප්‍රජා වෛද්‍ය විශේෂඥවරයෙකු ලෙසද කටයුතු කර ඇත.

මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතා පසුගිය 15 වනදා ඉල්ලා අස්වීමෙන් ඇතිවූ පුරප්පාඩුව සඳහා මෙසේ ජනාධිපතිවරයා විසින් හර්ෂ සුරංග මහතා පත්කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...