දියවැඩියාව පාලනයට කැලරි 900ක දියර ආහාර වේලක්!

Date:

සටහන – පුන්සරා ලියනගේ
අගෝස්තු 07, (ලෝකය) අවුට්බවුන්ඩ් ටුඩේ:
NHS විසින් දිනකට කැලරි 900ක දියර ආහාර වේලක් අනුගමනය කිරීමෙන් මිනිසුන්ට ඔවුන්ට ඇති වී තිබෙන දියවැඩියා තත්වය සමනය කර ගැනීමේ හැකියාවක් පවතින බව සොයාගෙන තිබේ.

එම ක්‍රියාවලියට ඇලී සිටීම අභියෝගාත්මක විය හැකි නමුත්, ප්‍රතිඵල ඇතිවීම පිළිබඳ සහතික වේ.

සෞඛ්‍ය සම්පන්න ඝන ආහාර ක්‍රමය නැවත හඳුන්වා දීමට පෙර ආහාර පාලනය කරන්නන් ෂේක්, සුප් සහ ආහාර ආදේශක බාර් පමණක් පරිභෝජනය කිරීම මාස කිහිපයක් සිඳුකළ යුතුය.

එමෙන්ම The Lancet Diabetes & Endocrinology සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද සොයාගැනීම් තුලින් මෙහි ආගමනය හෙළි කර තිබේ.

ඉදින් දියවැඩියාව බහුලව පවතින මෙම සමාජයේ ඉන් මිඳී සිටීමට කළයුත්තක් වශයෙන් මෙම දියරමය ආහාර ගැනීම සිදු කිරීම ඇඟට ගුණදායක වනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද සිට දීපව්‍යාප්ත වෛද්‍ය වැඩවර්ජනයක්

සටහන - රුවන් නෙළුගොල්ල අද (23) උදෑසන 08.00 සිට දිවයින...

යුරෝපයේ නව මාවත: ඇමරිකානු බලපෑමෙන් මිදීමේ අභියෝගය…

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඇමරිකානු එක්සත් ජනපදයේ...

අර්ජුන රණතුංගට සහ ධම්මික රණතුංගට අධි චෝදනා ගොනු කරයි

ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල්...

ගින්නෙන් උපන් සීතල 2 හදන්න කමල් ඕස්ට්‍රේලියාවට

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...